Sunday, December 9, 2012

පළාත් සභා මන්ත්‍රී ගැන පරීක්ෂණයක්


පළාත් සභා මන්ත්‍රී ගැන පරීක්ෂණයක්
රජයේ ඉඩම් ගනුදෙනුවකට හවුල්දැයි සොයයි
2012 දෙසැම්බර් මස 10 11:48:33 | කාංචන කුමාර ආරියදාස
තොරතුරු හෙළි කරන මාධ්‍යවේදීන්ට පහරදීමට කිසිවකුට අයිතියක් නැතැයි ද, මනම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී නිමල් ජයරත්න මහතාට පහරදුන් බව කියන පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ මහතා රජයේ ඉඩම් අනවරයෙන් වෙන අයට දීමේ උත්සායහක් ගත්තේදැයි පරීක්ෂණයක් අරඹා ඇතැයිද ඉඩම් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ලේ උත්සවයකදී පැවසීය.
‘මේ ප්‍රහාරය මා හෙලා දකිනවා. මාධ්‍යවේදීන්ට පහර දෙන්න කාටවත් බෑ. මේ පළාත් සභා මන්ත්‍රී රජයේ ඉඩම් වෙනත් අයට පැවරීමේ අනවසර කාර්යේ යෙදී සිටියාදැයි පරීක්ෂණයක් ආරම්භ කරනවා‘යැයි ද ඇමති කීවේය.

0 comments: