සරසවි ඇඳුරන්ට මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පොරොන්දුවක්.
තම වැටුප් ගැටළුව විසදීමට අදාළ චක‍්‍රලේඛය මේ මස අවසන්වීමට පෙර
නිකුත් කරන බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පොරොන්දු වූ බව විශ්වවිද්‍යාල
ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් ආචාර්ය ටෙරන්ස්
මධුජිත් සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සමග මේ
සම්බන්ධයෙන් ඊයේ (17) පස්වරුවේ සාකච්ඡුාවක් පැවැති බවයි. එම සාකච්ඡවෙන්
අනතුරුව එළඹි එකඟතාවන් පිළිබද පැහැදිලි කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ
සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත්.
0 comments:
Post a Comment